පහත ෆෝරමය හරහා ඔබට ඔබගේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, කාව්‍ය නිර්මාණ අදාල කොටුව තුළ ලිවීමෙනුත් ලිපි, රචනා හෝ කෙටිකතා word ගොනුවක් ලෙස උඩුගත කිරීමට මගිනුත් පමණක් භාරගනු ලැබේ.
ඔබේ ලිපි, කෙටිකතා හෝ රචනා ඉදිරිපත් කරන විට, එය Word ආකෘතියෙන් සිංහල Unicode අකුරු භාවිතයෙන් සකස් කර තිබිය යුතුය.
නියමිත ආකෘතියන් ඉදිරිපත් නොකරන නිර්මාණ සලකා බලනු නොලැබේ.
ඔබේ සැබෑ නම සඳහන් කිරීම අනිවාර්‍ය වෙයි. කෙටි නමක් හෝ ව්‍යාජ ආරෝපිත නාම සඳහන් වන නිර්මාණ කිසිසේත්ම පළ කරන්නේ නැත.